පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට සුදානමින්

පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට සුදානමින්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට නියමිත බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

පසුගියදා හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙලුණු උන්වහන්සේ සුව අතට පත්ව ඇති බවයි වතිකානය පවසන්නේ.

ඒ අනුව හෙට පැවැත්වෙන දිව්‍ය පූජාවට ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගී වීමට නියමිතයි.

Share This