පාප් වහන්සේ රෝහලෙන් පිටවයාමට පෙර  කුඩා බිළිඳියක බෞතිස්ම කරයි

පාප් වහන්සේ රෝහලෙන් පිටවයාමට පෙර කුඩා බිළිඳියක බෞතිස්ම කරයි

ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශුධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින තුනකට පසු රෝහලෙන් පිටත්ව ගියා.

එතුමන් රෝහල තුළ සිටියදී කුඩා බිළිඳියක බෞතිස්ම කිරීමට එක් වූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ලොව පුරා කිතුණු බැතිමතුන් මෙන්ම අන්‍යාගමිකයින්ද එම ක්‍රියාව දැඩිලෙස අගයකරමින් සිටිනවා.

කොපමණ අපහසුතාවයන් හමුවේ උවද එතුමන් ලෝ වැසියන් වෙනුවෙන් තම දිවිය කැපකළ චරිතයක් ලෙසිනුයි ඇතැම් මාධ්‍ය මෙම ක්‍රියාව වාර්තා කරන්නේ.

Share This