පාපැදියෙන් ආ පාසල් සිසුවියකගෙන්අගමැතිනියට සංදේශයක්

පාපැදියෙන් ආ පාසල් සිසුවියකගෙන්අගමැතිනියට සංදේශයක්

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි ෆාතිමා නඩා සිසුවිය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත සංදේශයක් භාරදි තිබෙනවා

ඒ අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි ඇය මෙම සංදේශය භාරදී ඉල්ලා ඇත්තේ

Share This