පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන්ට නිසි තැනක් ලැබුණේ නැහැ – නීතිඥ ප්රතිභා මහානාම (වීඩියෝ)
වියත්මග ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන්ට නිසි තැනක් නො ලැබුණු බව ආචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) රාත්රියේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ “රතු ඉර” කාලීන දේශපාලන සංවාදයට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විද්වතුන් කෙරෙහි ජනතාවගේ තිබූ බලාපොරොත්තුව ද මේ වනවිට බොඳවී ගොස් ඇති බවයි.