පාර්ලිමේන්තුව උණුසුම් වෙයි… විපක්‍ෂය විරෝධතාවක…

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි… විපක්‍ෂය විරෝධතාවක…

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් ඇති වුණා..

ඒ ඉන්ධන මිළ ඉහළ දැමීමට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ ආරම්භ කරන ලද විරෝධයක් හේතුවෙන්.

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම විරෝධතාවයේ යෙදුනේ මෙලෙසින් ..

ඡායාරූප පහතින් :

Share This