පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව රැස්වෙයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට අද (09) සම්පූර්ණ දිනය වෙන්ව තිබෙනවා.

මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇති බව සඳහන්

Share This