පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.

අද (03) පැවැත්වෙන්නේ 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනයයි.

පසුගිය පෙබරවාරි මස 27 වනදා සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි පැවැත්වීමට නියමිතයි.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Share This