පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් කරුණාරත්න පරණවිතාන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් කරුණාරත්න පරණවිතාන

කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

අද (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවුණා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි ඔහු මෙලෙස දිවුරුම් දී ඇත්තේ.

Share This