පාරිභෝගික අධිකාරියෙන් සතියට සහල් වැටලීම් 70 ක්

පාරිභෝගික අධිකාරියෙන් සතියට සහල් වැටලීම් 70 ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70 ක් සිදුකර තිබෙනවා.

ඊට වැඩි මිලට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55 ද ඇතුලත්.

අනෙකුත් වැටලීම් 15 අතරට සහල් සඟවා තබා ගැනීම් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් කිරීම යන වැරදි අයත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළා.

Share This