පාවිච්චි නොකළ ‘ගෑස් සිලින්ඩර් ඇත්නම්’ කළ යුතු දේ මෙන්න

පාවිච්චි නොකළ ‘ගෑස් සිලින්ඩර් ඇත්නම්’ කළ යුතු දේ මෙන්න

දෙසැම්බර් 04 වන දිනට පෙර අලෙවි කර ඇති පොලිතින් මුද්‍රා ඉවත් නොකරන ලද (භාවිතා නොකළ ) ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

Share This