
පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථයක් අනතුරක (VIDEO)
පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථයක් මහියංගනය තිස්සපුර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා
අනතුරින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි මහියංගනය පොලීසිය පැවසුවේ
බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය කියා සිටියේ