පාස්කු විමර්ශන කමිටු වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි

පාස්කු විමර්ශන කමිටු වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සතුව පවතින එක් වාර්තාවක් අද (21) පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියට පත් කළා.

ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම සඳහා ජනපතිවරයාට අද උදෑසන 10 වනතෙක් කාලය ලබාදෙන බව උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර අදාළ වාර්තාවන්ගෙන් එක් වාර්තාවක් තමා අද දිනයේදීත් අනෙක් වාර්තාව ලබන සඳුදා දිනයේ හෙළිදරව් කරන බවයි ඔහු පැවසුවේ.

Share This