පැය 24ක් තුළ ගාසා තීරයේ ඉලක්ක 450කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

පැය 24ක් තුළ ගාසා තීරයේ ඉලක්ක 450කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

පැය 24 තුළ ගොඩබිම, මුහුද සහ ගුවනින් ගාසා තීරයේ ඉලක්ක 450 කට වැඩි ප්‍රමාණයකට පහර දුන් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් එය පසුගිය සතියේ සටන් විරාමයක් බිඳ වැටීමෙන් පසු එල්ල වූ වැඩිම ප්‍රහාරය බවයි වාර්තා වන්නේ

ඊශ්‍රායල හමුදාව සමග වඩාත් දරුණු ගැටුම් උතුරේ ගාසා නගරයේ ෂෙජායා දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණේ ඛාන් යුනිස් හි ද සිදුවෙමින් පවතින බව හමාස් සංවිධානය සඳහන් කර තිබෙනවා.

Share This