පැරිස් ඔලිම්පික් උළලේ පදක්කම් එළිදක්වයි

පැරිස් ඔලිම්පික් උළලේ පදක්කම් එළිදක්වයි

මෙම වසරේ පැරිස් ඔලිම්පික් තරඟාවලියේ ජයග්‍රහකයින් සඳහා පිරිනමන පදක්කම් එළි දක්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම පදක්කම් නිර්මාණය කර ඇත්තේ අයිෆල් කුලුණ අලුත්වැඩියා කිරීමේදි ඉවත් කළ ලෝහ කැබලිවලින් බවයි

ඔලිම්පික් පදක්කමේ පිටුපස ජයග්‍රහණයේ ග්‍රීක දේවතාවිය වන නයික්ගේ රූපයක් ඇති බව සඳහන්.

මෙවර ඔලිම්පික් තරඟවලිය සඳහා 5,084ක්ට අධික පදක්කම් සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

තරගාවලිය ජූලි මාසයේ 26 වැනිදා සිට අගෝස්තු මාසයේ 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

Share This