පැසිෆික් සාගර කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් (වීඩියෝ)
මුහුදු පත්ලේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට මෙම සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Breaking: A tsunami warning is in effect for the island of Tonga after a volcanic eruption. A video shows a possible tsunami wave hitting the island. pic.twitter.com/rCarK7ShD8
— PM Breaking News (@PMBreakingNews) January 15, 2022
A tsunami hit the island of Tonga after a volcanic eruption. #Tsunami #Tonga pic.twitter.com/trp9PQvsuu
— Aleksander Onishchuk (@Brave_spirit81) January 15, 2022