HomeLocal Newsපෑලියගොඩදී වෙඩි තැබීමක්August 19, 2025 10:12 am 0මීට සුළු මොහොතකට පෙර පෑලියගොඩදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේදී. සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. Share This