මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට (VIDEO)
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන දුම්රිය ආලෝක සංඥා ක්රියාත්මක වෙමින් තිබියදී එඩේරමුල්ල සිට වත්තල දෙසට ධාවනය වූ කාර් රථයක් කොළඹ දෙසට ගමන් කරමින් තිබූ දුම්රියේ ගැටී තිබෙනවා.
සිදු වූ අනතුරෙන් මෝටර් රථයේ සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 34 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.