පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරේ (Video)

පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරේ (Video)

අද අලුයම් කාලයේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

අද පස්වරුවේ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස මුදා හැර තිබෙන්නේ.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැණුනා.

පියුමි හංසමාලිගේ පුත්‍රයා සමග තවත් පිරිසක් මෙම පහරදීමට එක්ව සිටි බව පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පවසනවා.

Share This