පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

දකුණු පිලිපීනයේ භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නිකුත් නොකළ බවයි වාර්තා වන්නේ

ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැති අතර කඳුකරයේ පුළුල් ප්‍රදේශයකට භූමිකම්පාව දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

Share This