පිලිපීනයේ මධ්‍යම තැපැල් කාර්යාලයේ ගින්නක්-පැය හතකට පසු ගින්න පාලනය කෙරේ (VIDEO)

පිලිපීනයේ මධ්‍යම තැපැල් කාර්යාලයේ ගින්නක්-පැය හතකට පසු ගින්න පාලනය කෙරේ (VIDEO)

පිලිපීනයේ මධ්‍යම තැපැල් කාර්යාලයේ හටගත් ගින්නක් හේතුවෙන් ගිනි නිවන භටයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පැය හතකට පසු ගින්න පාලනය කිරීමට හැකි වූ බවයි වාර්තා වන්නේ

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි මෙම මධ්‍යම තැපැල් කාර්යාලය ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් බවද සඳහන් වනවා

ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

Share This