පිලිපීනයේ වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට

පිලිපීනයේ වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට

පිලිපීනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

නිවසක් ඉදිරිපිට දී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය සොයාගෙන ඇති නමුත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This