පුංචි ඡන්දයේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහි රීට් පෙත්සම් අභියාචනාධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

පුංචි ඡන්දයේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහි රීට් පෙත්සම් අභියාචනාධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ රීට් පෙත්සම් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

ඒ අනුව රීට් පෙත්සම් 20 ක් පමණ මෙලෙස ප‍්‍රතික්ෂේප වුණා.

Share This