පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු මැයි 03 දා මැදියම් රැයෙන් අවසන්

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු මැයි 03 දා මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ලබන මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

Share This