
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහ විද්‍යාලයට වසර 140 යි
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහවිද්‍යාලයට වසර 140 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (04) පැවැත් වුණා.
විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති සංවත්සර උත්සවයේ දී විශේෂයෙන් සකස් කළ කේක් ගෙඩියක් කපනු ලැබීම විශේෂයි.
විද්‍යාලයේ සිසු සිසුවියන් එකව පාගමනක් ද සංවිධානය කර තිබුණා.
මේ අවස්ථාව තවත් අංග රැසකින් විචිත්‍රවත් වුණා.


