පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවූ බොට්ස්වානා අනතුර

පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවූ බොට්ස්වානා අනතුර

බොට්ස්වානා හිදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා.

ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවයි එරට බලධාරීන් පවසන්නේ.

Share This