පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිවලින් ජනතාවට මතුවන ගැටලු වලට විසඳුම් දෙනවා -විදුලි ඇමති කියයි

පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිවලින් ජනතාවට මතුවන ගැටලු වලට විසඳුම් දෙනවා -විදුලි ඇමති කියයි

රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල – හියාර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවෝට් 05ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින්.

Share This