පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථාන තහනම් (වීඩියෝ)
පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ලබන අප්‍රේල් 30 වැනිදා සිට මෙය බල පැවැත්වෙන බවයි එහි දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්..