පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24ක් මරුට – තවත් 21 දෙනෙකුට තුවාල

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24ක් මරුට – තවත් 21 දෙනෙකුට තුවාල

පේරු රාජ්‍යයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

හුවාන්කායෝ (Huancayo) සහ හුවාන්ටා (Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදීයි බස් රථය එය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට පෙරළී ගොස් ඇත්තේ.

Huanta නගරවලින් සහ Churcampa පළාතේ ගිනි නිවන භටයන් අනතුර සිදු වූ ස්ථානයට යවා ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව බස් රථයේ සිටි මගීන්ගේ දිවි බේරා ගත් බවයි වාර්තා වන්නේ

Share This