පේරු රාජ්‍යයේ විරෝධතා හේතුවෙන් සංචාරකයින් පීඩාවට

පේරු රාජ්‍යයේ විරෝධතා හේතුවෙන් සංචාරකයින් පීඩාවට

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් නෙරපා දැමීමත් සමග ආරම්භ වී ඇති විරෝධතා තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

මේ හේතුවෙන් සුප්‍රසිද්ධ මාචුපිචු සංචාරක මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙලෙසින් මාචු පිචු සංචාරක මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් සංචාරකයින් විශාල පිරිසක් එහි සිරවී සිටිනවා.

විරෝධතාකරුවන් ඓතිහාසික ස්ථාන සහ පොදු දේපළ වලටද හානි සිදු කර ඇති බව සඳහන්.

Share This