HomeLocal Newsපොදු ප්‍රවාහනයට ගැසට්ටුවක්June 30, 2024 10:30 am 0පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් වී ඇත්තේ. Share This