පොදු වැසිකිළියක් තුළ පුද්ගලයෙක් මරුට

පොදු වැසිකිළියක් තුළ පුද්ගලයෙක් මරුට

නුවරඑළිය බස් නැවතුම්පොළ පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ වැසිළිකිය තුළ පුද්ගලයෙක් ඇද වැටී මිට ගොස් ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි

කෙසේ වෙතත්, 1990 ගිලන් රථ සේවය පැමිණ මෙම පුද්ගලයා මියගොස් ඇති බවට තහවුරු කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ රුවන්එළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Share This