පොලිස්පතිට එරෙහි අධිකරණ තීන්දුවේ රජයේ ප්‍රතිචාරය හෙට – -අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්-

පොලිස්පතිට එරෙහි අධිකරණ තීන්දුවේ රජයේ ප්‍රතිචාරය හෙට – -අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්-

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් ප්‍රකාශ කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳළව රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රකාශනය මගින් වන බව සඳහන්.

Share This