
පොලිස්පති තුමාගේ සංවේදී කතාව (VIDEO)
නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිය පොලිස්පති ධූරය දක්වා පැමිණි ගමන ඉතා සංවේදී ලෙස සිහිපත් කළා.
ඒ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ 91 සහ 92 කණ්ඩායම විසින් නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත විරසූරිය මහතා පිළිගැනීමේ උත්සවයක් හොරණ, ගෝනපොළ ප්‍රදේශයේ උත්සව ශාලාවකදී පැවැති අවස්ථාවේදී එම සභාව අමතමින් .
මෙම අවස්ථාවට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ,පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ, ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ඇතුලු පිරිසක් එක්ව සිටියා.