පොලිස් රථ වාහන අංශවල නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල් ඉහළට

පොලිස් රථ වාහන අංශවල නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල් ඉහළට

පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල ඉහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම පොලිස් නිලධාරීන් මහා මාර්ගවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බවයි

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කර වසර 13කට පසු, පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමටයි තීරණය කර ඇත්තේ

ඊට අදාළ නිවේදනය පහතින්

Share This