
පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට හදිසි ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට එළඹෙන 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
එම ස්ථාන මාරුවීම් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාද ඇතුළත්.
එම නිවේදනය පහතින්,