පොලීසියේ 300 කගේ වැඩ තහනම් වුණ හේතුව නියෝජ්‍ය ඇමති වටගල කියයි (VIDEO)
මේ වසරේ පමණක් පොලිසියේ 300කට වැඩි පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
විවිධ විනය හේතූන් මත මේ පියවර ගත් බවයි ඊයේ මහරගමදී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ.