
පොළොන්නරුව, මැදගමිපුර ගංජා ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
පොළොන්නරුව මැදිරිගිරිය මැදගමිපුර ප්‍රදේශයේ ඊයේ (15) නිවසක් පරික්ෂාවට ලක් කිරීමේ දී නිවසේ කාමරයක තිබි ගංජා කිලෝ 01. ග්‍රෑම් 250 ක් මැදිරිගිරිය පොලිස් දුෂණ මර්දනය ඒකකය මගින් සොයාගෙන තිබෙනවා.
එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මැදිරිගිරිය මැදගමිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 ක පුද්ගලයක්.