පෞද්ගලික බස් ලබන සතියේ සිට ධාවනයෙන් ඉවතට (වීඩියෝ)

පෞද්ගලික බස් ලබන සතියේ සිට ධාවනයෙන් ඉවතට (වීඩියෝ)

ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් මෙලෙස ලබන සතිය වන විට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්කර ගන්න බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

Share This