බංග්ලාදේශයට ලකුණු 197ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 197ක ඉලක්කයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවන ඉලක්කය ලකුණු 197ක්

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 50ක් රැස්කළා

 

Share This