බංග්ලාදේශයේ පිපිරීමක් 15ක් මියයයි – 100කට තුවාල

බංග්ලාදේශයේ පිපිරීමක් 15ක් මියයයි – 100කට තුවාල

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This