බංග්ලාදේශයේ විරෝධතා සහ ඇඳිරි නීතිය මධ්‍යයේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට

බංග්ලාදේශයේ විරෝධතා සහ ඇඳිරි නීතිය මධ්‍යයේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට

ශිෂ්‍ය පෙලපාලිකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 115 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

දින කිහිපයක මාරාන්තික ශිෂ්‍ය විරෝධතාවලින් පසුව රජය රටපුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බංග්ලාදේශ හමුදා සෙබළුන් එරට නගරවල මුර සංචාරයේ යොදවා ඇති බව සඳහන්.

ඇඳිරි නීතිය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර, විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීමෙන් පසු හමුදා යෙදවීමට අගමැති Sheikh Hasina පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This