බකිංහැම් මාලිගය අසල දී තරුණයෙකු අත්අඩංගුවට

බකිංහැම් මාලිගය අසල දී තරුණයෙකු අත්අඩංගුවට

බකිංහැම් මාලිගය අසලදී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා 25 හැවිරිදිවියේ පසුවන බව සඳහන්

ආරක්ෂිත ස්ථානයකට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් බරපතල සංවිධානාත්මක අපරාධ සහ පොලිස් පනත යටතේ අදාළ තරුණයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා බකිංහැම් මාලිගයට හෝ මාලිගා උද්‍යානයට ඇතුළු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Share This