බටහිර අප්‍රිකානු නායකයින්ගෙන් නයිජර් හි බලය අල්ලාගත් හමුදාවට අනතුරු ඇඟවීම්

බටහිර අප්‍රිකානු නායකයින්ගෙන් නයිජර් හි බලය අල්ලාගත් හමුදාවට අනතුරු ඇඟවීම්

නයිජර් හි හමුදාව පසුගිය සතියේ කුමන්ත්‍රණයකින් බලයට පත්වීමෙන් පසු ඔවුන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බව බටහිර අප්‍රිකානු නායකයින් අනතුරු අඟවා තිබෙනවා

රඳවා තබා ගෙන සිටින ජනාධිපති මොහොමඩ් බාසූම් යලි බලයට පත් කිරීම සඳහා එරට හමුදාවට දින හතක කාලයක් බටහිර අප්‍රිකානු නායකයින් විසින් ලබා දී තිබුණා

කෙසේවෙතත් බටහිර බලවතුන් විසින් නයිජර් රාජ්‍යයට එරෙහිව සිදුකරන ඕනෑම ආක්‍රමණශීලී සැලැස්මකට තමන් විරුද්ධ වන බව මීට පෙර නයිජර් හි බලය අල්ලාගත් හමුදාව විසින් අනතුරු අඟවා තිබු බවද සඳහන්

Share This