බත්තරමුල්ලේ නිවසක තිබූ මෝටර් රථයක් ගිනිගෙන විනාශයි

බත්තරමුල්ලේ නිවසක තිබූ මෝටර් රථයක් ගිනිගෙන විනාශයි

බත්තරමුල්ල ,බටපොත ප්‍රදේශයේ නිවසක් තුළ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

මෙම ගින්න හටගෙන තිබුණේ රාත්‍රී 9 පමණයි.

කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ ද රථය සම්පූර්ණයෙන් විනාශ වුණා.

Share This