HomeLocal Newsබලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්September 9, 2025 2:02 pm 0බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අධිකරණ කටයුත්තකට ගොස් එමින් සිටි පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සදහන්. වෙඩි වැදුන පුද්ගලයා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. Share This