බස්නාහිර ආණ්ඩුකාරගෙන් CIDයට පැමිණිල්ලක්

බස්නාහිර ආණ්ඩුකාරගෙන් CIDයට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිවයි.

අදාළ චෝදනා හේතුවෙන් තම කීර්තිනාමයට සිදුවන හානිය තවදුරටත් දරාගත නොහැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

Share This