බස්නාහිර පාසල් විවෘත කිරීමේ ගැන තීරණය අධ්‍යාපන බලධාරීන්ට

බස්නාහිර පාසල් විවෘත කිරීමේ ගැන තීරණය අධ්‍යාපන බලධාරීන්ට

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල හෙට (14) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This