බස් ගාස්තු හෙට අඩු වෙයිද? (VIDEO)

බස් ගාස්තු හෙට අඩු වෙයිද? (VIDEO)

ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.

ඒ බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතරයි.

ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව බස් හිමි සංගම් ප්‍රකාශ කිරීමත් සමඟ නිර්මාණය වි ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙනුයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ.

කෙසේ නමුත් ජාතික ගමනාගමන සොමිසන් සභාව සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් තීරණයක් ගතයුතු බවයි.

Share This