බැංකු ගිය වන අලියා (VIDEO)

බැංකු ගිය වන අලියා (VIDEO)

බැංකු යන අලියෙක් ගැන මේ පුවත වාර්තා වුණේ මැදවච්චිය නගරයෙන්.

ඊයේ සවස (04) මැදවච්චිය නගරයට පැමිණි මේ වන අලියා නගර වාසීන් පළවා හරින්නට කටයුතු කළ අවස්ථාවේ රාජ්‍ය බැංකුවක් තුළට කඩා වැදීම නිසා එහි වීදුරු වලට හානි පැමිණුනා.

Share This