බිත්තරයටත් VAT

බිත්තරයටත් VAT

ලබන වසරේ ජනවාරියේ සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා පවසනවා.

ඒ අනුව බිත්තර මිල තවදුරටත් ඉහළ යන අතර බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කළද, එම මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

Share This